April 07, 2017
Windows 10 Creators Update එක ගැන ඕගොල්ලෝ දන්නවා ඇති නෙ , (දන්නේ නැත්නම් ඉස්සෙලම මෙතනින් ගිහින් ඒ ලිපිය බලලා ඉන්න ,)
Windows 10 Creators Update එක නොමිලේම install කරගන්න විදිය
/
11 Comments
Windows 10 Creators Update එක ගැන ඕගොල්ලෝ දන්නවා ඇති නෙ , (දන්නේ නැත්නම් ඉස්සෙලම මෙතනින් ගිහින් ඒ ලිපිය බලලා ඉන්න ,)
දැන් මම කියන්න යන්නේ මේ update එක officially Release කරන්න කලින් දාගන්න විදියක් , මේක කරන්න නම් ඉස්සෙලම මෙතනින් ගිහින් windows Update Assistant Tool එක ඕගොල්ලන්ගේ computer එකට install කරගන්න ,
Install කරාට පස්සේ එක Open කරලා UPGARDE Now කියන Button එක ඔබන්න , එතකොට පහල තියෙන screenshot එකෙ වගේ Update වෙන් එක පටන් ගනී ,
මේක update වෙන්න ටික වෙලාවක් යයි update වෙලා ඉවර වුනාම compter එක නිකන්ම් restart වේවි , ඊට පස්සේ ඔබට අලුත්ම Windows 10 Creators Update එකේ අත්දැකීම විදගන්න පුළුවන් වේවි ,
මොකක් හරි ගැටළුවක් අවොත් පහලින් comment එකක් දාන්න, ඒ වගේම ,
මේ post එක share කරලා සහයෝගයක් දෙන්නත් අමතක කරන්න එපා,
මේ වගේම දේවල් ඉක්මනට දැන ගන්න අපේ fb page එකට like එකකුත් දාන්න,
මේ වගේම දේවල් ඉක්මනට දැන ගන්න අපේ fb page එකට like එකකුත් දාන්න,







මේ update එක officially Release කරන්නේ කවද්ද..
ReplyDeleteමෙහෙම update කරට මුකුත් වෙන්නේ නැහැනේ..
මේක මේ මාසේ අන්තිම වෙද්දී release කරනවා , මේ විදියට update කරාමත් අපිට හම්බවෙන්නේ Microsoft එකේ official release එකක් තමයි , හැබැයි අවුල තියෙන්නේ මෙහෙම දැම්මම හම්බවෙන්නේ update එකේ final version එක නෙමෙයි , official Release එකෙන් පස්සේ බොහෝ දුරට අපහු update කරන්න වෙයි, update එකේ නම් කිසිම අවුලක් නෑ මාත් update කරලා තියෙන්නේ,
ReplyDeletecontact your system administor to upgrade windows server or enterprise edition.
ReplyDeletemehema watenawane yatin ai ee??
Windows 10 Enterprise Edition එක මේ විදියට Upgrade කරන්න බැ,(Home , Pro විතරයි පුළුවන් ) එක නිසා ios file එකක් release කරනකන් ඉන්න වෙනවා , release වෙච්ච ගමන් මන් මෙතන comment එකකින් Link එක දෙන්නම් , එහෙම නැත්නම් windows 10 pro install කරලා upgrade කරන්න,
ReplyDeleteofficial release eken passeth mata upgrade karanna bada ethakota
ReplyDeleteba bn me kyna widiyata ube Windows 10 version ekata me update eka support karanne na. windows 10 Home or Pro version eka danna one
Deleteow මෙවන් windows වලත් එක එක versions තියෙනවා ,windows 10 Enterprise කියන්නේ update වලින් වෙනස් කරන්න බැරි os එකක් , මේකට security Updates විතරයි දෙන්නේ , මේ os එක ගොඩක් වෙලාවට Companies වලට තමයි ගැලපෙන්නේ සාමාන්‍ය පරිබෝජනයට එච්චර සුදුසු නැ, ඔබට මේ update එක දාගන්න විකල්ප දෙකක් තියෙනවා
Delete1, වින්ඩොව්ස් 10 pro එක install කරලා update කරන එක (format කරන්න ඕන නැ)
2.වින්ඩොව්ස් 10 creators update එක official release කරන කන් ඉදලා එක පාරම වින්ඩොව්ස් 10 pro එක download කරලා install කරන එක
GB keeyakda Bn??
ReplyDeleteGb keeyak vithara download wenawada. Kochchara welawak yaida. Time base 2h package eken download karanna bariweida.
ReplyDeleteGb keeyak vithara download wenawada. Kochchara welawak yaida. Time base 2h package eken download karanna bariweida.
ReplyDeleteමන් හිතන්නේ Gb 1.5 විතර යයි වැඩේට ,මන් UPADTE කරේ Night Data වලින් එක නිසා GB ගාන එච්චර තේරුන් නැ,
ReplyDelete