Latest Technical News
Sinhala Tutorials
Sinhala Gadget Reviews
New Tricks/Mods/Hacks
Like us on Facebook for Latest Updates

අපි හැමෝම පාවිච්ච් කරන google සමාගමේ ප්‍රධානම සේවාවක් තමයි Google Earth කියන්නේ , ඉතින් මෙන්න මේ Google Earth සේවාව අලුත් කරන්න Google සම...

Google Earth අළුත් වෙයි

/
0 Comments

අපි හැමෝම පාවිච්ච් කරන google සමාගමේ ප්‍රධානම සේවාවක් තමයි Google Earth කියන්නේ , ඉතින් මෙන්න මේ Google Earth සේවාව අලුත් කරන්න Google සමාගම සුදානම් වෙලා ඉන්නවා ,අප්‍රේල් මාසේ 18 වෙනිදා තියෙන media event එකෙන් තමයි අපිට හරියටම දැන ගන්න වෙන්නෙ  google සමාගම Google Earth සේවාවට අළුතෙන් එකතු කරන්න බලාපොරොත්තු වෙන දේවල් මොනවද කියලා , කෙසේ වෙතත්  virtual reality විශේෂාංග කිහිපයක් සහා අළුත් user interface එකක් මෙම සංස්කරණයෙන් ලැබෙන බවනම් තහවුරු කරන්න පුළුවන් , ඒවගේම අපිට ලැබෙන චන්ද්‍රිකා චායාරුප වල ගුණාත්මක තාවයත් වැඩි  වෙන්න අවස්ථාව තියෙනවා , 
මෙම  අළුත් සංස්කරණයෙන් අපිට සජීවී video දර්ශනත් ලබා ගන්න හැකියාවක් ලැබෙනවා කියලා කට කතාවක් යනවා නමුත් මේක තවම කිසි කෙනෙකුට තහවුරු කරන්න හැකියාව ලැබිල නෑ ,

මේ ගැන ඔබත් දන්නා දේවල් තියෙනවනම් පහලින් comment එකක් දාලා යන්න , මේ වගේ අළුත්ම පුවත් ඉක්මනින්ම දැන ගන්න අපේ facebook page එකටත් like එකක් දාන්න,


You may also like

No comments: