Latest Technical News
Sinhala Tutorials
Sinhala Gadget Reviews
New Tricks/Mods/Hacks
Like us on Facebook for Latest Updates

Android phone වලට එන සුපිරිම music player එකක් තමයි , poweramp කියන app එක ඒ වුනාට පොඩි අවුලකට තියෙන්නේ මේක අපිට නොමිලේ පාවිච්චි කරන්න බැ...

සුපිරිම Android Music Player එක Poweramp - නොමිලේම (root අවශ්‍ය නැත )

/
0 Comments

Android phone වලට එන සුපිරිම music player එකක් තමයි , poweramp කියන app එක ඒ වුනාට පොඩි අවුලකට තියෙන්නේ මේක අපිට නොමිලේ පාවිච්චි කරන්න බැරි එක , මෙන්න මේ අවුලට විසදුමක් අරගෙන තමයි අද අපි අවේ ,

මුලින්ම පහලින් poweramp app එක download කරගෙන install කරන්න ,
(install කරන හැටි දැන් නැත්නම් පහලින් comment එකක් දාන්න)
poweramp.apk (6 mb)
ඊට පස්සේ පහළ දාලා තියෙන poweramp unlocker එකත් download කරගෙන install කරන්න,

poweramp unlocker (78 kb) 

මේ දෙකම install කරගත්තට පස්සේ poweramp එක අවුලක් නැතිව වැඩ කරන්න ඕන ,
මේකෙ setting වල about වලට ගියාම (full version) කියලා වැටිලා තියෙනවා ඔබට බලාගන්න පුළුවන් ,
verification failed කියල වැටුනට ඒක ගණන් ගන්න එපා ,
මමත් දැන් මාසයක් විතර තිස්සේ මේක පාවිච්චි කරනවා කිසිම අවුලක් නැතිව,

මේ ගැන මොනවා හරි ප්‍රශ්නයක් අවොත් පහලින් comment එකක් දාන්න ,මේ පොස්ට් එක share කරලා අනිත් අයටත් මේ ගැන කියන්න ,
අපේ facebook page එකට like එකක් දාලා අපිත් එක්ක set වෙන්න ,


You may also like

No comments: