Latest Technical News
Sinhala Tutorials
Sinhala Gadget Reviews
New Tricks/Mods/Hacks
Like us on Facebook for Latest Updates

එක එක කාලෙට එක එක පිස්සු game එනවනේ , ඉතින් මෙන්න මේ දවස් වල නැගලම යන Game එකක් තමයි මේ Chicken Scream කියන්නේ , මේ Game එකේ තියෙන විශේෂ...

කෑ ගගහා ගහන්න තියෙන අලුත්ම පිස්සු Game එක - Chicken Scream

/
0 Comments


එක එක කාලෙට එක එක පිස්සු game එනවනේ , ඉතින් මෙන්න මේ දවස් වල නැගලම යන Game එකක් තමයි මේ Chicken Scream කියන්නේ , මේ Game එකේ තියෙන විශේෂත්වේ තමයි , මේ Game එක අපිට ගහන්න තියෙන්න අපේ කටහඩ පාවිච්චි කරලා ,අපේ කටහඩේ සද්දෙට තමයි මේ Game එකේ ඉන්න ප්‍රධාන චරිතේ වෙන කුකුළව 😂පාලනය කරන්න පුළුවන් වෙන්නේ , මේ ගැන වැඩිය විස්තර කරනවට වඩා හොදයි ඔගොල්ලන්ටම මේ game එක ගහන්න දෙන එක , පහල තියෙන Links වලින් Game එක Download කරන් ගහලා බලන්න , ආ තව වැදගත් දෙයක් කියන්න අමතක වුනා එක තමයි මේ Game එකේ Size එක Mb 7 ක් විතරයි කියන එක , මේ Game එකෙන් ගන්න පුළුවන් ආතල් එකනම් MB 7 ට වඩා ගොඩක් වටිනවා , තව දෙයක් මේ GAME එක බස් එකේ යද්දී එහෙම ගහන්න එපා හොඳේ මින්ස්සුන්ගෙන් ගුටි කන්න වෙයිද දන් නෑ,😜





මේ පිස්සු Game එක ගැන ඕගොල්ලන්ගේ යාලුවන්ටත් දැනගන්න මේ POST එක SHARE කරන්න ,
අපේ FB PAGE එකට LIKE එකක් දාන්නත් අමතක කරන්න එපා ,



You may also like

No comments: