Latest Technical News
Sinhala Tutorials
Sinhala Gadget Reviews
New Tricks/Mods/Hacks
Like us on Facebook for Latest Updates

Samsung Galaxy s8 එක ගැන ඔබ දන ගත යුතු සියලුම දේ  Samsung සමාගමේ අලුත්ම ස්මර්ට්ෆොන් එක ලෙස Samsung galaxy s8 සහ Samsung Galaxy...

/
0 Comments

Samsung Galaxy s8 එක ගැන ඔබ දන ගත යුතු සියලුම දේ 



Samsung සමාගමේ අලුත්ම ස්මර්ට්ෆොන් එක ලෙස Samsung galaxy s8 සහ Samsung Galaxy S8 Plus පසුගිය 29 වන දින Samsung සමගම එලි දැක්වුවා . post එක දන්නා පරක්කු වෙච්ච එකටනම් සමාවෙන්න ඕන,
s8 එකේ අපිට s7 එකත් එක්ක සසදුවම නම්   ගොඩක් ලොකු වෙනසක් නම් බලා ගන්න වෙන්න නැ නමුත් s8 එකට් Samsung එක එකතු කරලා තියෙන පොඩි පොඩි විශ්ෂාංග නිසා s8 එකට ලොකු වටිනා කමක් ඇවිල්ල තියනවා .ඔක්කොටම ඉස්සෙල්ල අපි මේ s8 එක specification ටික බලලා ඉමු ,

NETWORKTechnologyGSM / HSPA / LTE
LAUNCHAnnounced2017, March
StatusComing soon. Exp. release 2017, April 21st
BODYDimensions148.9 x 68.1 x 8 mm (5.86 x 2.68 x 0.31 in)
Weight155 g (5.47 oz)
BuildCorning Gorilla Glass 5 back panel
SIMSingle SIM (Nano-SIM) or Dual SIM (Nano-SIM, dual stand-by)
- Samsung Pay (Visa, MasterCard certified)
- IP68 certified - dust/water proof over 1.5 meter and 30 minutes
DISPLAYTypeSuper AMOLED capacitive touchscreen, 16M colors
Size5.8 inches (~83.6% screen-to-body ratio)
Resolution1440 x 2960 pixels (~570 ppi pixel density)
MultitouchYes
ProtectionCorning Gorilla Glass 5
- 3D Touch (home button only)
- Always-on display
- TouchWiz UI
PLATFORMOSAndroid OS, v7.0
ChipsetQualcomm MSM8998 Snapdragon 835 - US model
Exynos 8895 Octa - EMEA
CPUOcta-core (4x2.35 GHz Kryo & 4x1.9 GHz Kryo) - US model
Octa-core (4x2.3 GHz & 4x1.7 GHz) - EMEA
GPUAdreno 540 - US model
MEMORYCard slotmicroSD, up to 256 GB (dedicated slot) - single-SIM model
microSD, up to 256 GB (uses SIM 2 slot) - dual-SIM model
Internal64 GB, 4 GB RAM
CAMERAPrimary12 MP, f/1.7, 26mm, phase detection autofocus, OIS, LED flash
Features1/2.5" sensor size, 1.4 µm pixel size, geo-tagging, simultaneous 4K video and 9MP image recording, touch focus, face/smile detection, Auto HDR, panorama
Video2160p@30fps, 1080p@60fps, HDR, dual-video rec.
Secondary8 MP, f/1.7, autofocus, 1440p@30fps, dual video call, Auto HDR
SOUNDAlert typesVibration; MP3, WAV ringtones
LoudspeakerYes
3.5mm jackYes
- 24-bit/192kHz audio
- Active noise cancellation with dedicated mic
COMMSWLANWi-Fi 802.11 a/b/g/n/ac, dual-band, Wi-Fi Direct, hotspot
Bluetoothv5.0, A2DP, LE, aptX
GPSYes, with A-GPS, GLONASS, BDS, GALILEO
NFCYes
RadioNo
USBv3.1, Type-C 1.0 reversible connector
FEATURESSensorsIris scanner, fingerprint (rear-mounted), accelerometer, gyro, proximity, compass, barometer, heart rate, SpO2
MessagingSMS(threaded view), MMS, Email, Push Mail, IM
BrowserHTML5
JavaNo
- Samsung DeX (desktop experience support)
- Fast battery charging
- Qi/PMA wireless charging (market dependent)
- ANT+ support
- S-Voice natural language commands and dictation
- MP4/DivX/XviD/H.265 player
- MP3/WAV/eAAC+/FLAC player
- Photo/video editor
- Document editor
BATTERYNon-removable Li-Ion 3000 mAh battery
MISCColorsMidnight Black, Orchid Gray, Arctic Silver, Coral Blue, Maple Gold
SAR EU0.32 W/kg (head)     1.27 W/kg (body)    
Price group9/10


මේ specification ටික බැලුවමනම් අපිට බලාගන්න පුළුවන් performance අතින් නම් s8 එකෙ කිසිම අඩු පාඩුවක් නැ කියලා . මේ phone එකේ design එකෙනම් අපිට ලොකු වෙනසක් බලාගන්න නම් නැ , (පොඩ්ඩක් curve වෙච්ච් ගතියක් තියෙනවා )  නමුත් display එකෙනම් දැනෙන වෙනසක් බලාගන්න පුළුවන් ඒක තමයි display එඑකකෙ අයින් ටික පොඩ්ඩක් curve වෙලා තියෙන එක ඒ වගේම home button එක නැති වෙලා screen එක තව ටිකක් පහලට ඇවිල්ලා තියෙන එක මේකෙන් phone එකට පොඩි futuristic look එකක් ඇවිල්ලා තියෙනවා . 

ඒවගේම fingerprint sensor එක phone එක පිටිපස්සට ගිහින් තියෙනවා 



 මේකටනම් තවත් හේතුවක් විදියට iris scanner (අපේ ඇස් වලින් අපිව හොයා ගන්න පුළුවන් sensor එක ) එක හදුන්වන්න පුළුවන් .S8 එක විශේෂ වෙන තව එක හේතුවක්මේ වෙන්නෙ samsung සමාගම අලුතෙන් හදුන්වලා දුන්න virtual assassinate (IPHONE වල SIRI වගේ )වන BIXBY මේකට වෙනම HARWARE BUTTON  එකකුත් SAMSUNG සමාගම S8 EKATA යොදල තියෙනවා එකෙන්ම හිතා ගන්න පුළුවන් නෙ BIXBY කොච්චර වටිනවද කියලා  ,
  s 8 එකේ කවුරුත් කතා නොකරන තවත්  ලොකු විශේෂාංගයක් තියෙනවා ඒ තමයි s8 එකට එන bluetooth 5.0 විශේෂාංගය ,  දැනට තියෙන bluetooth 4.0 වලට වඩා ගොඩක් POWERFULL ඒවගේම සන්නිවේදනය කරන්න පුළුවන් දුර ප්‍රමාණයත් වැඩි වෙලා තියෙනවා 
note 7 එක වගේ s8 එක මිලදී ගන්න නම් බය වෙන්න එපා  s8 එකේ ආරක්ෂාව ගැන samsung සමාගම විශේෂ අවදානයක් යොමු කරලා තමයි' නිෂ්පාදනය කලේ අනිත් එක මේක ip68 water and dust proof ඒකියන්නේ වතුරෙන් දුවිල්ලෙන්පරිස්සම් කරන්න ඕනෙත් නැ.

phone එක ලංකාවේ හරියටම විකුනන්න ගන්න නම් තව සති 2 ක් විතර යයි එතකන් ඉවසන් ඉන්න .


You may also like

No comments: