Latest Technical News
Sinhala Tutorials
Sinhala Gadget Reviews
New Tricks/Mods/Hacks
Like us on Facebook for Latest Updates

POST එකක් දාන්න නම් හොද කාලෙකින් වෙලාවක් හම්බවුනේ නෑ. මේ POST එකත් ටිකක් කලබලේ තමයි TYPE කරේ වැරදි අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න ඕන. අපිට...

අධික වේගයෙන් pc දෙකක් අතර files share කරගමු

/
0 Comments

POST එකක් දාන්න නම් හොද කාලෙකින් වෙලාවක් හම්බවුනේ නෑ. මේ POST එකත් ටිකක් කලබලේ තමයි TYPE කරේ වැරදි අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න ඕන.
අපිට තියෙන ලොකු ප්‍රශ්ණයක්නේ PC එකක ඉදන් තව PC  එකකට ලොකු files copy කරන එක . සමාන්‍යයෙන් Gb 20 30 file එකක් Pc දෙකක් අතර share කරගන්න හෙන ගේමක් දෙන්න එපැයි. :-)
මෙන්න මේ ලොකු ප්‍රශ්ණෙට පොඩි විසදුමක් තමයි අද ගෙනාවේ.GB 50 ක් විනාඩි 10 කින් pc එකකින් තව pc එකකට copy කරගන්න තිබ්බොත් කොහොම තියෙයිද ?
මේ post එක කියවන ඕග‍ොල්ලෝ දැනටමත් දන්නවා ඇතිනේ LAN Cable එකකින් (ඉන්ටර්නෙට් යනකොට pc එකට සම්බන්ධ කරන වයර් එක) FILES SHARE කරන්න පුළුවන් කියලා. මේ විදියට PC දෙක් LAN කරලා FILES  SHARE කරන්න ක්‍රම ගොඩක් තිබ්බත් ඒවා CONFIG කරගන්න එක ලේසි නෑ . මන් අද කියන්න යන්නේ PC දෙකක් DIRECT LAN CABLE එකකින් සම්බන්ධ කරලා FILES SHARE කරන ලේසිම ක්‍රමය.මේ වැඩේට අපිට පොඩි SOFTWARE එකක් දාගන්න වෙනවා . ඒක පහලින් DOWNLOAD කරගන්න.

        DOWNLOAD  D-LAN SOFTWARE  

ඊට පස්සේ කරන්න තියෙන්න‍ෙ Software එක අපි FILEs Share කරන්න යන pc දෙකේම install කරන එක.දැන් කරන්න තියෙන්නේ pc දෙක Lan cable එකෙන් සමබන්ධ කරන එක එ්කත් කරාට පස්සේ අර කලින් අපි install කරගත්ත software එක pc දෙකේම open කරගන්න. මේ විදියට කරාම අනිවාරයෙන්ම පහත රූපේ විදියට අපි connect කරගත්ත pc එක පෙන්නයි .
උඩින් තියෙන්නේ අනිත් pc එක

 දැන් ඉතින් කරන්න තියෙන්නේ අපිට share කරගන්න තියෙන files ,folders ඔක්කොම share කරන එක .(පහත රූපය බලන්න) දැන් අපිට පුළුවන් අනිත් pc එකෙන් share කරගත්ත files download කරගන්න.
රතුපාටින් ලකුණු කරලා තියෙන එක ඔබලා share කරන්න අවශෂ්‍යය files තාේරන්න

මේ post ඔබට ගොඩක් වටින එකක් උනා කියලා මන් හිතනවා . මොකක් හරි අවුලක් ආවොත් පහළින්  comment එකක් දාන්න.


සැ.යු :- file transfer වෙන වේගයට ඔගොල්ලන්ගේ pc එකේ Network card එකේ speed එක, පාවිච්චි කරන cable එකේ තත්වේ වගේම ,Hard Disk  එකේ speed එකත් බලපානවා.
             files hash වෙන්න බලපාන්නේ ඔගොල්ලන්ගේ pc එකේ performance තමයි.


මග‍ේ files share වෙච්ච වේගය



You may also like

No comments: