Latest Technical News
Sinhala Tutorials
Sinhala Gadget Reviews
New Tricks/Mods/Hacks
Like us on Facebook for Latest Updates

Phone එක stuck වෙනවද ? battery ඉක්මනට බහිනවද ? මෙන්න විසදුම - Greenify Pro Unlocked APK නොමිලේ ) android phone පාවිච්චි කරන ගොඩක් අයට ...

Phone එක stuck වෙනවද ? battery ඉක්මනට බහිනවද ? මෙන්න විසදුම - Greenify Pro Unlocked APK නොමිලේ )

/
0 Comments
Phone එක stuck වෙනවද ? battery ඉක්මනට බහිනවද ? මෙන්න විසදුම - Greenify Pro Unlocked APK නොමිලේ )



android phone පාවිච්චි කරන ගොඩක් අයට අද තියෙන ප්‍රශ්නයක් තමයි phone එක ටික කාලයක් පාවිච්චි වෙදිදි stuck වෙන්න ගන්න එක , ඒවගේම battery එකත් ඉක්මනට බහින්න ගන්න එක , ඉතින් මෙන්න මේ ප්‍රශ්න 2 ක තරමක් දුරකට අඩු කරගන්න පුළුවන් සාර්ථක ක්‍රමයක් ගැන තමයි මේ පොස්ට් එක දැම්මේ ,


මේක ඇවිල්ලා පොඩි app එකක් නම තමයි greenify ඇත්තටම  මේකෙන් වෙන්නෙ ඔයාගේ phone එකේ ඔය පාවිච්චියට නොගන්න apps ටික close කරලා දාන එක , එකතරා විදිහකට මේකත් task killer  එකක් (play store එකේනම් මේ වගේ ඒවා ඕන තරම තියෙනවා දන්නවත් ඇති නෙ ) හැබයි මේ app එක අනිත් task killers වලට වැඩ ගොඩක් වෙනස් මේකෙන් apps ටික නවත්තනවා විතරක් නෙමෙයි apps අයෙ ඔයාගේ අනුදැනුමක් නැතුව පටන්  ගන්න එකත් නවත්තනවා  , ඉතින් මේක නිසා phone එකේ ram එක , battery එක ඉතුරුකරගන්න පුළුවන් වගේම ඔයාට phone එක stuck වෙන් නැතුව පාවිච්චි කරන්නත් පුළුවන් .

මේකෙ free  version එකනම් playstore එකෙන් download කරගන්න පුළුවන් ,(මේකෙන් system apps නවතන්න බැ)

pro version එක මෙතනින් download කරගන්න (මේකෙන් ඕන එකක් නවත්තන්න  පුළුවන් )

මේක install කරාට පස්සේ මේකෙ මුලින්ම එන setup wizard එක සම්පුර්ණ කරන්න ඊට පස්සේ පහල screenshot එකේ විදිහට නවත්තන්න ඕන apps ටික select කරන්න


ඊට පස්සෙ hibernate වෙන button එක ඔබන්න (z අකුර වගේ එක )


ඔයාගේ phone එක root කරලනම් ඔයාට මේක නිකන්ම වෙන්න දාන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාට මේක manually කරන්න වෙනවා . කොහොම කලත් වෙන්නෙ එකම දේ ,

මේකෙ තියෙන advance features ගැන ඉස්සරහට තව post එකක් ගෙන්නම් (xposed installer ගැන එන post එකෙන් )


මේ පොස්ට් එක ඔයාට වැදගත් වුනා නම් පහලින් comment එකක් දාන්න ඒවගේම මේක share කරලා පොඩි උදවුවක් දෙන්න ,

අපේ fb Page එකට like කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න .


You may also like

No comments: