Latest Technical News
Sinhala Tutorials
Sinhala Gadget Reviews
New Tricks/Mods/Hacks
Like us on Facebook for Latest Updates

COD4 ආයේ ගහමුද ? (CALL OF DUTY 4 REMASTERED ) හැමමෝම දන්නවනේ CALL OF DUTY 4 එහෙම නැත්නම් Modern warfare 1 එක  ? මේක  ගහපු නැති කිසිම GAM...

COD4 ආයේ ගහමුද ? (CALL OF DUTY 4 REMASTERED )

/
0 Comments
COD4 ආයේ ගහමුද ? (CALL OF DUTY 4 REMASTERED )



හැමමෝම දන්නවනේ CALL OF DUTY 4 එහෙම නැත්නම් Modern warfare 1 එක  ? මේක  ගහපු නැති කිසිම GAMER කෙනෙක් නැතුව ඇති එතරමටම සුපිරි ගේමක් තමයි මේක , activision එක ලගදි infinite warfare එක නිකුත් කළා කියල ඕගොල්ලෝ දන්නවා ඇති නෙ , එකත් එක්ක ඒගොල්ලෝ මේ පාර CALL OF DUTY 4 එක අයේ මුල ඉදන් සුපිරිටම හදලා  release කලා , මාත් ඉතින් ආසාවට දාලා බැලුවා , graphics නම් සුපිරි , story එකටත් කිසිම වෙනසක් කරලා නැ, game එක ගහන්න කැමති කට්ටිය පහලින් download කරගන්න මේක GB 37 ට අඩු කරලා තියෙන්නෙ MULTIPLAYER අයින් කරලා , මේක Multi Player ගහන්න නම් infinite Warfare එක සල්ලි දීල ගන්න වෙනවා , තාම මේක free ගහන ක්‍රමයක් හම්බ උනේ නැ, හම්බ වෙච්ච ගමන් අනිවා දානවා , එතකන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ,

මන් download කරේ මේක
https://torrentz2.eu/e091483eb2cede31c2ad652e37a8c8f2f1b4b2a0


පේනවා නේ වෙනස






මෙන්න gameplay එකක්
(ඉස්සරහට සිංහලෙන් එකක් කරලා දාන්නම්)





You may also like

No comments: