Latest Technical News
Sinhala Tutorials
Sinhala Gadget Reviews
New Tricks/Mods/Hacks
Like us on Facebook for Latest Updates

මේ කතාවනම් ගොඩක් අයට විශ්වාස කරන්න අමාරු කතාවක් කොටින්ම කිවුවොත් මමත් මුළින්ම මේ කතාව විශ්වාස කලේ නෑ කවුද හිතන්නේ නිකන් ඇන්රොයිඩ් phon...

Android Phone එකෙන් හෘදස්පන්දනය(Heart Rate එක) මනිමුද?

/
0 Comments

මේ කතාවනම් ගොඩක් අයට විශ්වාස කරන්න අමාරු කතාවක් කොටින්ම කිවුවොත් මමත් මුළින්ම මේ කතාව විශ්වාස කලේ නෑ කවුද හිතන්නේ නිකන් ඇන්රොයිඩ් phone එකකින් heart rate සෙන්සර් එකත් නැතුව හෘදස්පන්දනය මනින්න පුළුවන් කියලා ඔන්න s5   එකක වගේ නම් heart rate sensor එක තියෙන නිසා මේක කරන්න පුළුවන් ඒ්ත් අපේ phone එකේ camera එක heart rate sensor එක බවට අපිට පත් කරගන්න පුළුවන් නම් නියමයි නේද??  :-o:-o

ඔන්න එහෙනම් ඒකට හරියන app එකක් අරගෙන තමයි මම අවේ මේ app එක camera එකකුයි flasher එකකුයි තියෙන ඔනම ඇන්රොයිඩ් phone එකක වැඩ කරනවා app එකේ නම තමයි Runtastic Heart Rate Monitor මතක තියාගන්න playstore එකේ ඕන තරම් fake app තියෙනවා heart rate එක මනින ඒවා කියලා ඒත් ඒ ඔක්කොම වගෙි බොරු ඒවා ඒක නිසා මතක ඇතිව runstatic කියන කෑල්ල දාලා search කරන්න.හැබැයි මේ app එකේ පොඩි කොස්සක් තියෙනවා ඒ තමයි මේ ඇප් එකෙන් දිනකට heart rate එක මනින්න පුළුවන් 3 පාරක් විතරක් වීම මේකට හේතුවනම් මේ app එක free trial version එකක් වීම, unlimited පාවිච්චියට නම් මේකේ pro එක සල්ලි දීලා ගන්න ඕන මන් හිතන්නේ ඒක 2$ විතර වෙනවා හරි හරි කට්ටිය දැන් බය වෙන්න එපා ලංකාවේ කවුද සල්ලි දීලා app download කරන්න‍ෙ? :-D:-D
ඒක නිසා techcity අපි තීරණය කලා මේාක් pro version එකම නිකන් දෙන්න එහෙනම් වැඩි කතා ඕන නෑ පහලින් ඇප් එක download කරගෙන ඉන්නක‍ෝ..





(මේක install කරන්න settings වල security වල unknown sources කියන එකට tick එකක් දාලා enable කරලා ඉන්න)

      
      මේ ඇප් එකෙන් Heart rate එක මනින්න ඇප් එක ඔපන් කරලා මුළින් වැටෙන ඔක්කොම skip
කරලා touch to start කියන option එක ඔබන්න ඊට පස්ස‍ේ  phone එකේ camera එකට ඔයාගේ කැමති ඇගිල්ලක් මුළු camera එකම වැහෙන විදියට තියන්න (වැඩිය තද කරන්න එපා!!) මේක වෙද්දි phone එකේ flasher එක නිකම්ම පත්තු වේවී තප්පර කිහිපයකට පස්ස‍ේ ඔයාට ඔයාගේ heart rate එක බලාගන්න පුළුවන් අවශ්‍යය නම් මේ දත්ත phone එකට save කරලා ඒවා සසදන්නත් පුළුවන්
ඇත්තටම මෙහෙම වෙන්න‍ෙ කොහ‍ොමද??
මේක මටත් තිබුන ලොකු ප්‍රශ්ණයක් මේක ගැන ටිකක් හොයද්දි තමයි වැඩේ දැනගත්ත‍‍ෙ. ඇත්තටම මේකට විද්‍යාත්මක පදනමක් තියෙනවා,
  අපේ ඇගිල්ල කැමරවාට තිබ්බට පස්ස‍ේ අපේ හෘදස්පන්දනයට අනුව ඇගිල්ල ගැස්සෙනවා ඒ ගැස්සෙන වේගෙට අනුකූලව කැමරවාට වැටනෙ අලෝකෙත් වෙනස් වෙනවා ඒ වෙනස ගණනය කිරීමෙන් තමයි මේ app එක අපිට හෘදස්පන්දනය පෙන්වන්නේ .
ඇත්තටම මේ app එකනේ ලැබෙන දත්ත 80%  ක් විතර නිවැරදියි මගේ phone එකේදිනම් (Galaxy s3 4g) මේ ඇප් එක 98% ක් විතර නිවැරදි දත්ත ලබා දුන්නා (මම pulse rate sensor එකක් සමග සසදලා බැලුවා)  
මේ ඇප් එක පාවිච්චි කරද්දි දැනගන්න අවශ්‍යය දේවල් කිහිපයක් තියෙනවා පලවනෙි එක තමයි මේ ඇප් එකෙන් පෙන්වන්න‍ේ heart rate එක blood pressure (රුධිර පීඩනය) නෙමෙයි මේ ‍ඇප් එක දාගෙන මිනිස්සුන්ගේ pressure එ‍ෙහෙම බලලා  මට බනින්නනම් එපා :-) අනිත් එක ඔයාගෙ phone එකේ කවරයක් එහෙම තියනවනම් මේකෙන් ලැබෙන දත්ත වෙනස් වෙන්න පුළුවන්,මොකක් හරි ප්‍රශ්ණයක් තියෙනවනම් පහල comment එකක් දාන්න.තවත් මෙවෙනි වැදගත් දේවල් දැනගන්න අපේ facebook page එකටත් like එකක් දාන්න,


You may also like

No comments: