Latest Technical News
Sinhala Tutorials
Sinhala Gadget Reviews
New Tricks/Mods/Hacks
Like us on Facebook for Latest Updates

     මේකනම් පොඩි CMD Trick එකක් මේ Trick එක පාවිච්චි කරලා අපිට පුළුවන් ඕනම computer එකක් යම් වෙලාවකට පස්සේ shutdown හරි restart හරි...

Computer එක time කරලා shutdown කරමුද?

/
0 Comments



     මේකනම් පොඩි CMD Trick එකක් මේ Trick එක පාවිච්චි කරලා අපිට පුළුවන් ඕනම computer එකක් යම් වෙලාවකට පස්සේ shutdown හරි restart හරි  වෙන්න හදන්න. මේකට කරන්න නම් තියෙන්නේ පොඩි දෙයයි cmd එක open කරලා (Start  එකට ගිහින් CMD කියලා type කරන්න නැත්කම් windows key එකයි r එකයි එකට ඔබලා run එක අරගෙන CMD කියලා type කරලා enter එක ඔබන්න.)
පහත තියෙන code එක type කරලා ඊට පස්සේ enter එක ඔබන එක විතරයි
.
Shutdown –s –t  120

මෙතනදි මම මේ code එක හදලා තියෙන්නේ computer එක තත්පර 60 කින් shutdown වෙන්න ඕගොල්ලන්ට ඕන විදියට මේක වෙනස් කරන්න පුළුවන් ඒකට කරන්න තියෙන්නේ මේ code එක වෙනස් කරන්න විතරයි මේ code එකේ -s කියන එක වෙනුවට -r දැම්මොත් වෙන්නේ computer එක restart වෙන එක‍, ඒ වගේම අපිට අවශ්‍යය නම් computer එක restart හරි shutdown හරි වෙන්න ඕන වෙලාව වෙනස් කරන්න පුළුවන්, ඒකට කරන්න  ඕන අන්නිමටම -t එකට එහා පැත්තෙ තියෙන number එකට අවශ්‍යය තත්පර ගාන දාන එක,




 තවත් අවශ්‍යය නම් අපිට පුළුවන් මේ command එක file එකක් විදියට save කරන්න එතකොට වෙන්නේ ඒ file එක open කරපු ගමන් ඕගොල්ලො හදපු code එක run වෙන එක, මේ වැඩෙත් එච්චර අමාරු නෑ cmd එකේ type කරන විදියටම code එක notepad එකේ type කරලා .bat කියන format  එකෙන් save කරන එක විතරයි,


හැබැයි මේ code එක සමහර computers වල වැඩ කරන්න මේ file එක admin විදියට run කරන්න ඕන (cmd එකේදි නම් ඕන වෙන් නෑ) ආ.. එකක් කියන්න අමතක වුනා හදිස්සියෙවත් මේ දීපු command එකක් cancel කරන්න ඕන වුනොත් cmd එක open කරලා shutdown –a කියලා  type කරන්න එතකොට computer එක shutdown වෙන එක නවති.මේ trick එක පොඩි වුනාට මේකෙන් ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන් ඒ මොනවද කියලා ඕගොල්ලොම කල්පනා කරලා බලන්න. අදහස් සහා යෝජනා තියෙනවා නම් පහළින් comment එකකුත් දාන්න හොදේ...




You may also like

No comments: