Latest Technical News
Sinhala Tutorials
Sinhala Gadget Reviews
New Tricks/Mods/Hacks
Like us on Facebook for Latest Updates

FireFox Browser  එක speed කරගමුද?    Chrome වලට පස්සේ ගොඩක් අය පාවිච්චි කරන browser එකක් තමයි Fairfox කියන්නේ මේ browser එක s...

FireFox Browser එක speed කරගමුද?

/
0 Comments
FireFox Browser එක speed කරගමුද?





   Chrome වලට පස්සේ ගොඩක් අය පාවිච්චි කරන browser එකක් තමයි Fairfox කියන්නේ මේ browser එක speed කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා,  browser එකේ http cache එක  enable කිරිමෙන් තමයි අපිට මේ වාසිය ගන්න පුළුවන් වෙන්නේ ඒකට කරන්න තියෙන්නේ browser එකේ  address bar එකේ about:config ඊට පස්සේ
 එන  page එකෙන් browser.cache.use_new_backend කියන option එක හොයාගෙන double click කරලා ඒකේ value එක 0 සිට 1 ට වැඩි කරලා save කරන්න මේ කරපු එකේ ප්‍රතිඵල ගන්න ඕන්නම් browser එක restart කරන්න වෙනවා,
      මේ post එක මම දැම්මෙ යාළුවෙකුගේ ඉල්ලීමක් අනුව මේ post එක ඕගොල්ලන්ට වැදගත් වෙයි කියලා මම හිතනවා, ඕගොල්ලන්ටත් අවශ්‍යය නම් techcity.lk කියන අපේ facebook page එකට හරි මේ post එකට යටින් comment  එකක් විදියට හරි ඉල්ලීම්,යෝජනා.තෝජනා ඉදිරිපත් කරන්න පුළුවන් ඒ සදහා පිළිතුරු ලබා දීමටත් අපි සූදානමින් ඉන්නවා.


You may also like

No comments: