Latest Technical News
Sinhala Tutorials
Sinhala Gadget Reviews
New Tricks/Mods/Hacks
Like us on Facebook for Latest Updates

Internet එකේ search කරොත් සිංහල font pack ඕන තරම් හොයා ගන්න පුළුවන් නමුත් ඒවා ඔක්කොම එක වගේ නම විතරයි වෙනස් techcity අපි තීරණය කළා ඕගොල්ල...

එකිනෙකට වෙනස් සිංහල Fonts, pack එකක් නොමිලේ.....

/
0 Comments
Internet එකේ search කරොත් සිංහල font pack ඕන තරම් හොයා ගන්න පුළුවන් නමුත් ඒවා ඔක්කොම එක වගේ නම විතරයි වෙනස් techcity අපි තීරණය කළා ඕගොල්ලන්ට එකිනෙකට වෙනස් ලස්සන fonts තියෙන font pack එකක් ලබා දෙන්න පහළ link එකෙන් download කරගෙනම ඉතුරු ටික කියවන්නකෝ

                                        Download

මේ font set එකේ fonts 32 විතර තියෙනවා ඒව ඔක්කොම එකිනෙකට වෙනස් graphic design කරන අයටනම් මේ fonts ටික ගොඩක් වැදගත් වේවි rar password එක techcitylk

Fonts ටික ඔක්කොම එක පාර install කරගන්න controlpanel එකේ fonts කියන folder එකට fonts ටික ඔක්කොම copy කරන්න  




You may also like

No comments: