Latest Technical News
Sinhala Tutorials
Sinhala Gadget Reviews
New Tricks/Mods/Hacks
Like us on Facebook for Latest Updates

Ubuntu කියන්නේ windows,Mac osx වගේම ලෝකේ තවත් ජනපි්‍රය os එකක්.හැබැයි මෙතෙක් වෙනකන් ubuntu තිබුනේ පරිඝනක වලට පමණයි.නමුත් Ubuntu සමාගම ඔවු...

Ubunthu අන්තර්ගත ලොව පළමු smartphone එක අද වෙළෙඳ පොළට

/
0 Comments
Ubuntu කියන්නේ windows,Mac osx වගේම ලෝකේ තවත් ජනපි්‍රය os එකක්.හැබැයි මෙතෙක් වෙනකන් ubuntu තිබුනේ පරිඝනක වලට පමණයි.නමුත් Ubuntu සමාගම ඔවුන්ගෙ os එක ජංගම දුරකථන වලට ලබා දීමට තීරණය කළා . ඒ අනුව   වසර කිහිපයක උත්සහය මල්පල ගන්වමින්
Bq සමාගමේ නිෂ්පාදනයක් වන ලොව පළමු ubunthu ඇතුළත් ස්මාර්ට්ෆෝනය වන Aquaris E4.5 smartphone එක £170 කට අද දින යුරෝපීය ව‍ෙළෙඳ පොළට නිකුත් වීමට නියමිතයි.මෙය අනිකුත් Mobile OS වලට වඩා හාත්පසින්ම වෙනස් බව Ubunthu සමාගම පවසනවා.කෙසේ වෙතත් මෙම දුරකථනය ලංකාවේ වෙළඳ පොළට පැමිණීමට තවත් සති කිහිපයක් ගත වේවි.



You may also like

No comments: