Latest Technical News
Sinhala Tutorials
Sinhala Gadget Reviews
New Tricks/Mods/Hacks
Like us on Facebook for Latest Updates

     Youtube එකෙන් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන එක තාමත් සමහර අයට ලොකු ප්‍රශ්ණයක් . youtube downloaders හොයගෙන links කොපි කර කර විඩියෝ download කරන...

Youtube downloader නැතුව අකුරු දෙකකින් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන විදිය...

/
2 Comments
     Youtube එකෙන් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන එක තාමත් සමහර අයට ලොකු ප්‍රශ්ණයක් . youtube downloaders හොයගෙන links කොපි කර කර විඩියෝ download කරන්න ගියාම කට්ටියට youtube එකත් එපා වෙනවා.මේකට හොද විසදුමක් අරගෙනයි මම අද ආවේ.ගොඩක් අය මේක දන්නවත් ඇති.හැබැයි දන් නැති අයත් ඉන්න හින්දයි මේ post එක මම දාන්න හිතුවේ.
   කලින් කිවුවා වගේ Youtube වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න ලේසිම විදිය මේක තමයි. අපිට  කරන්න තියෙන්නේ අපිට අවශ්‍යය වීඩියෝ එක බලන ගමන් අපේ browser එකේ උඩ තියෙන address bar එකේ,

www.youtube.com\xxxxxxxxxx
www. කියන කොටස අයින් කරලා එතනට ss කියලා type කරන එක එතකොට ලින්ක් එක මෙහෙම පේන්න ඕන,
ssyoutube.com\xxxxxxxxxxx




ඊට පස්සේ enter එක ඔබන්න තියෙන්න එතකොට ඕගොල්ලන්ට මේ වගේ page එකක් බලාගන්න පුළුවන් ඔයාලා කැමති format එක හරි කැමති quality  එක හරි සිලෙක්ට් කරලා ඉක්මනටම  වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ විදියට අපිට computer ඒකෙන් විතරක් නෙමෙයි phones එකෙනුත් ඩවුනලෝඩ් කරන්න පුළුවන්.

මේ සේවාව අපිට නොමිලේ ලබා දෙන්නේ Savefromnet කියන website එක අපිට මේ විදියට youtube වගේම පහත දක්වලා තියෙන sites වලිනුත් මේ විදියටම අවශ්‍යය files පහසුවෙන් download කරන්න පුළුවන්.

    එහෙනම් සියළු දෙනාටම ස්තුතියි නැවතත් මේ වගේ post එකක් එක්ක හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා මොකක් හරි ප්‍රශ්ණයක් තියෙනවා නම් Comment එකක් දාන්න  


You may also like

2 comments:

  1. කට්ටිය Comment එකකුත් දාන්නකො..

    ReplyDelete
  2. මම ඔන්න කමෙන්ට් එකක් දැම්මා...........මගේ අදහස| එල

    ReplyDelete