Latest Technical News
Sinhala Tutorials
Sinhala Gadget Reviews
New Tricks/Mods/Hacks
Like us on Facebook for Latest Updates

ඕගොල්ලන්ට අද මම අ‍රන් එන්නෙ ටිකක් වෙනස් කතාවක්  යාළුවෙකුගෙ phone එකක් අපිට message එකක් යවලා off කරන්න පුළුවන්නම් කොහොමද? ඇත්ටම එහෙම පුළුවන...

Nokia phone එකක් message එකකින් off කරමු

/
0 Comments
ඕගොල්ලන්ට අද මම අ‍රන් එන්නෙ ටිකක් වෙනස් කතාවක්  යාළුවෙකුගෙ phone එකක් අපිට message එකක් යවලා off කරන්න පුළුවන්නම් කොහොමද?
ඇත්ටම එහෙම පුළුවන්.
හැබැ‍ය් මෙක  වැඩ් කරන්නෙ සමහර colour display නොවන nokia phone වල විතරය්
උදා:- nokia 1280



















මෙකෙදි වෙන්නෙ  අපිට off කරන්න ඕන phone එකට කොමා 51 තියෙන message එකක් යවන එක,

'''''''''''''''''''''''''''''''''''''''''''''''
 ඊට පස්සෙ ඒ message එක open කළාම phone එක off වෙනවා.
අපීට ඕන නම් කොමා ටීකට කලින් වෙනත් වචන ටිකක් දාන්න පුළුවන්,

මම දැන් ඔයාගේ  phone එක off කරන්න යන්නේ වගේ වක්‍යයක් අපිට  දාන්න පුළුවන්.


You may also like

No comments: